බාර් පර්මිට්

බාර් පර්මිට් දුන් හා ගත් මන්ත්‍රීන්ගේ නම් හෙළි කරන්න – එම්.ඒ සුමන්තිරන්

පසුගිය පාලන සමයේ මත්පැන් බලපත්‍ර ලබා ගැනීමට සහ බෙදා හැරීමට සම්බන්ධ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ දේශපාලනඥයන්ගේ නම් වහාම හෙළිකරන ලෙස...