බරපතල ලිංගික අතවර කිරීම

පල්ලේගම හිමිගේ විමර්ශන අවසන් යැයි නීතිපතිට යැවු ගොනුව අසම්පූර්ණයි

බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි රුපියල් ලක්ෂ 50 ශරීර ඇප...