බන්ධනාගාරවල ඇති වූ සිද්ධීන්

බන්ධනාගාරවල ඇති වූ සිද්ධීන් සම්බන්ඳයෙන් අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා බන්ධනාගාර කිහිපයක ඇතිවු සිද්ධින් සම්බන්ධයෙන් (07) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී...