බන්ධනාගාරගත

කටාර් රාජ්‍යයේ පොදු සමාව යටතේ ලාංකිකයින් 20කට නිදහස

කටාර් රාජ්‍යයේ බන්ධනාගාරගතව සිටි ශ්‍රි ලාංකිකයින් 20 දෙනෙකුට නිදහස ලැබී තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ඒ අතර කාන්තාවක්ද...