බතලගොඩ වී පර්යේෂණායතනය

බාස්මතී සඳහා ආදේශක වී ප්‍රභේද දෙකක්

බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට කළ පර්යේෂණ සාර්ථක වූ බව බතලගොඩ වී පර්යේෂණායතනය පවසයි. තවත්...