බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව

විදුලි ගාස්තු සං‍‍ශෝධනය ගැන විශේෂ මහජන උපදේශන සැසියක් BMICH හිදී

විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් පැවැත්වීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසයි....