පෞරුෂය

කාර් එක ගෙදර දමා කතුන් තෙරපෙන බස් වල වැඩට ආ කන්තෝරු ලොක්කා – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

ප්‍රධාන නගරයක පිහිටි ප්‍රමුඛතම ආයතනයක වැදගත් තනතුරක් දැරූ පෙරේරා මහතා පනස් වියැති දෙදරු පියෙකි. රාජකාරිය සම්බන්ධයෙන් මනා කැපවීමක් ඇති ඔහු...