පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය

මෛත්‍රී අලින් තුන් දෙනෙකු නීත්‍යානුකූල නොවන අයුරින් පැවරීමේ සිද්ධියට අදාලව පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසයට නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත නීත්‍යානුකූල නොවන අයුරින් අලින් තුන් දෙනෙකු පැවරීමේ සිද්ධියක් පිළිබඳ විමර්ශන සිදු කර අධිකරණයට...