”මහජනතාවගෙන් පහර කා මියයන 37 වැනි පොලිස්පතිවරයා වේවි” – සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට එරෙහිව විශේෂ පරීක්ෂණයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවම් මහතා විසින් පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා මධ්‍යම අපරාධ විමර්ශන...
