පොල් සංවර්ධන අධිකාරිය

පරිභෝජනය කරන පොල්තෙල් වලින් 72% සම්බන්ධයෙන් ප්‍රමිති පරීක්ෂාවක් නෑ

ශ්‍රී ලංකාවේ පරිභෝජනය කරන පොල්තෙල් වලින් සියයට හැත්තෑ දෙකක් සම්බන්ධයෙන් ප්‍රමිති පරීක්ෂාවක් සිදුවී නොතිබුණ බව නිරීක්ෂණයවී යැයි ජාතික විගණන කාර්යාලය...