පොත්පත්

පාසැල් දැරියන් විසින් ඉදිරිපත්කල ඉල්ලීම් ජනපති විසින් ඒ මොහොතේම (instant) ඉෂ්ට කරනු ලැබිණ

ත්‍රිකුණාමලය, මැදවච්චිය විද්‍යාලයේ ශිෂ්‍යාවක් විද්‍යාලයීය ක්‍රීඩාංගණය සංවර්ධනය කර දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමට එසැණින් විසඳුම් ලැබිණ. ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ...