පෙත්සමක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීමට එරෙහිව පෙත්සමක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පත්කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක...

උපාලි පන්නිලගේ මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කරන්නැයි පෙත්සමක්

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත් වූ ඇමැති ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත්...

කෝටි 355ක වැට් බදු පැහැර හැරීමට නියම කළ සිරදඬු­වම බල රහිත කර­න්නැයි දිනෙන්ද්‍රගෙන් පෙත්ස­මක්

රජ­යට අය­විය යුතු රුපි­යල් බිලි­යන 3.5ක (කෝටි 355ක්) වැට් බදු ගෙවීම් නොගෙවා පැහැර හැරීම සම්බ­න්ධ­යෙන් කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය තමන්ට නියම...