පුළුල් තිර රුපවාහිනී

සෞඛ්‍ය පණිවුඩ ප්‍රචාරය සදහා රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී

සෞඛ්‍ය පණිවුඩ ලබා දෙමින් ජනතාව දැනුම්වත් කිරීමට දිවයින පුරා රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී පද්ධතියක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර...