පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම්

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම්කළ තිදෙනකු අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු බෝගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරුවන් සේමමඩු රක්ෂිතයේ කැණීම් සිදුකරමින් සිටින අතරතුර...