පුනරුත්ථාපනය

සීනියි පොල්තෙලුයි අතරේ ජනාධිපති ගෙනාපු “ආගමික අසංගතතාවය වැලැක්වීමේ රෙගුලාසි”

විපක්සෙ කට්ටියයි, මීඩියා නඩයයි සීනියි පොල්තෙලුයි අල්ලං නටන අතරේ ජනාධිපති ඇගට පතට නොදැනෙන්ඩ මේ මාර්තු 12 ගැසට්ටුවක් ගහනවා. ආගමික අසංගතතාවය...