පුද්ගලයන්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 14,453කට අධික මුදලක් බදු ගෙවා නෑ

ආයතන හා පුද්ගලයන් දෙසීයකට වැඩි පිරිසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි දාහතර දහස් හාරසියපනස් තුනකට අධික මුදලක් ගෙවීම පැහැර හැර...