පුදබිම

පුරාවිද්‍යා නටඹුන් සහිත බිමකට හිමිවරු දෙනමක් ගැටෙති

ලොව ප්‍රථම චෛත්‍ය නිර්මාණය වන තිරියාය ගිරිහඩු සෑ පුදබිමට වෙන්කර ඇති ඉඩමට යාංඔය ප්‍රදේශයෙන් ඇතුළු වු එක්තරා හිමිනමක් ජේ.සි.බි. යන්ත්‍රයක්...