පුංචි Aya

හදා වඩා ගැනීම සඳහා ලොව දහස් සංඛ්‍යාත පිරිසකගෙන් ඉල්ලීමට ලක් වූ සිරියානු බිළිඳිය

උපත දුන් මව ඇතුළු පවුලේ සැම සුන්බුන් අතරේ අවසන් සුසුම් හෙළද්දී හාස්කමකින් මෙන් දිවි බේරුණු සිරියානු බිළිඳිය හදා වඩා ගැනීම...