නීතිපති දෙපාර්තමේන්තුව පිල්ලෙයාන්ගේ පරරාජසිංහම් ඝාතන නඩුව ඉල්ලා අස්කර ගනී
දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේශතුරෙයි චන්ද්‍රසේකරන් නොහොත් පිල්ලෙයාන්ට එරෙහිව මඩකලපුව මහාධිකරණයේ විභාග...