පියයුරු පිළිකා හඳුනා ගැනීම සහ ප‍්‍රතිකාර

පියයුරු පිළිකා හඳුනා ගැනීම සහ ප‍්‍රතිකාර සඳහා අත්‍යාවශ්‍ය රු.මි. 765ක් වටිනා මැමෝග්‍රැෆි යන්ත්‍ර 05ක් මෙරට රෝහල් පද්ධතියට

කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පියයුරු පිළිකා සහ පියයුරුවල ඇති වන වෙනත් අසාමාන්‍ය ගැටිති හෝ වෙනස්කම් ඉතා මුල් අවධියේදීම හඳුනා...