පිටුවහල් කිරීම

පාකි­ස්තා­නය එක් දින­යක් තුළ ඇෆ්ගන් සංක්‍ර­ම­ණි­කයෝ 7700ක් පිටු­ව­හල් කරයි

පාකි­ස්තා­නය විසින් ලියා­ප­දිංචි නොවූ සංක්‍ර­ම­ණි­ක­යන්ට එරෙ­හිව පුළුල් මර්ද­න­යක් අඛ­ණ්ඩව සිදු කරන බවත්, එක් දින­යක් ඇතු­ළත ඇෆ්ග­නි­ස්තාන සංක්‍ර­ම­ණි­ක­යන් 7,700ක් පිටු­ව­හල් කර...

සයිබර් වංචාවලට ලංකාවට පැමිණි චීන ජාතිකයින් 05 දෙනෙක් පිටුවහල් කරයි

සයිබර් වංචා සිදු කිරීම සදහා මෙරටට ඇතුළු වීමට තැත් කළ බවට තහවුරු වූ චීන ජාතිකයන් 05 දෙනෙකු ඊයේ දින (13)...

පාකි­ස්තා­න­ය ඇෆ්ගන් සර­ණා­ග­ත­ මිලි­යන 1.2ක් පිටු­ව­හල් කරයි

තව­දු­ර­ටත් සිය රට තුළ රැඳී සිටීම සඳහා කාල­සී­මාව දීර්ඝ කිරීම ප්‍රති­ක්ෂේප කළ පාකි­ස්තාන බල­ධා­රීන් ඇෆ්ග­නි­ස්තාන සර­ණා­ග­ත­යන් බල­හ­ත්කා­ර­යෙන් පිටු­ව­හල් කිරීම නැවත...