පිටසක්වළ ජීවින්ගේ මළසිරුරු

ලොවම කලඹමින් පිටසක්වළ ජීවීන්ගේ මළසිරුරු නිරාවරණයක්

පිටසක්වළ ජීවින් හා පියාඹන පීරිසි සම්බන්ධව ලොව පුරා ආන්දෝලනයට තුඩුදුන් ප්‍රකාශ හා හෙළිදරව් සැබෑවක් බවට පත් කරමින් මෙක්සිකෝවේ කොන්ග්‍රසය හමුවේදී...