පෑලියගොඩ මාළු වෙළෙඳපොල

“අපිත් මිනිස්සු, අපි ගැනත් පොඩ්ඩක් බලන්න. ගෙදර හිටිය නම් අපි කොත්තමල්ලි බොනවා, මෙතන දොස්තර කෙනෙක්වත් නෑ”

"අපිත් මිනිස්සු, අපි ගැනත් පොඩ්ඩක් බලන්න. කවුරුවත් අපි ගැන බලන්නේ නෑ. පැනඩෝල් පෙත්තක් දෙන්නවත් කවුරුවත් නෑ. ගෙදර හිටිය නම් මීට...