පාස්කු කොමිෂන් වාර්තාව

පාස්කු කොමිෂන් වාර්තාවෙන් සමාජ මාධ්‍ය නියාමනයට නිර්දේශ

සයිබර් අවකාශය ඔස්සේ වර්තමානය වනවිට ත්‍රස්තවාදය හා අන්තවාදය ප්‍රබල ලෙස ව්‍යාප්ත වන බව පවසන ජනාධිපති කොමිසම අයි.එස්, වහබ්වාදය, තව්හිද් ඇතුලු...