පාසල් නොපැවැත්වීම

කෝවිඩ් සමයේදී පාසල් නොපැවැත්වීම නිසා දරුවන්ගේ සාක්ෂරතාවය දරුණු පසුබෑමකට ලක් වී ඇත

කෝවිඩ් සමයේදී පාසල් නොපැවැත්වීම තුළින් මෙරට දරුවන්ගේ අධ්‍යාපනයට සිදු වූ බලපෑම පිළිබද සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය සංගණනයක් සිදු කර තිබේ....