පාලක මණ්ඩලය

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර දීමනා ඉහළට

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර දීමනා ඉහළ දැමීමට එහි පාලක මණ්ඩලය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා,...