පාලකයින් තෝරාගැනීම

මැතිවරණ පැවැත්වීම පිළිබඳව ජනමත විචාරණයක්- සමීක්ෂණයේ ප්‍රතිපල එළියට

‘විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය’ ‘මැතිවරණ’ පැවැත්වීම පිළිබඳව ‘ජනමත විචාරණයක්’ (මහජන මත විමසුමක්) පසුගිය වර්ෂයේ (2021) නොවැම්බර් සහ දෙසැම්බර් යන දෙමාසය තුළ...