පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

‘‘පහත වැටුණු ඉන්ධන මිලේ සහනය පාරිභෝගිකයාටත් දෙන්න‘‘ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහත වැටීමට සමගාමීව ඉන්ධන මිල අඩු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත්...