පාර්ලිමේන්තුව හා අධිකරණ අමාත්‍යාංශය

කාර්යසාධක බලකාය පිහිටුවීම තුල පාර්ලිමේන්තුව හා අධිකරණ අමාත්‍යාංශය ක්‍රියාකාරිත්වයට බාධා – නීතිඥ සංගමය

‘එක රටක් - එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය පත්කිරීම’ යනුවෙන් උදෘතයකින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත...