ප්ලාස්ටික් කුණු

නැගෙනහිර විවෘත කසළ රඳවනය නිසා තවත් අලි දෙන්නෙක් මියගොස්

අම්පාර දිස්ත්‍රික්කයේ පල්ලක්කාඩු ගම්මානයේ කුණු කන්දේ ප්ලාස්ටික් කුණු ආහාරයට ගැනීම කාලයක් තිස්සේ ගැටලුකාරී ව්‍යසනයක් මතු කර තිබෙන අතර ගෙවුණ සති...