පාකිස්ථාන දුම්රියක් බලුකිස්තානයේ කැරලිකරුවෝ පැහැර ගනි; මගීහු16ක් මරුට 500ක් ප්‍රාණ ඇපයට
පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් සිට මගීන් 500කට ආසන්න පිරිසක් රැගෙන යමින් සිටි දුම්රියක් බෙදුම්වාදී සටන්කාමීන් විසින් සිය ග්‍රහණයට හසුකරගෙන ප්‍රහාර එල්ලකිරීමෙන්...