ප්‍රවේශ පහසුකම්

​සෙත්සිරිපායේ රාජ්‍ය ආයතනවල ආබාධිත ප්‍රවේශ පහසුකම් පිළිබඳ විගණන වාර්තාව ඇමැති උපාලි පන්නිලට භාරදෙයි

ආබාධ සහිත පුද්ගලයන් සඳහා සේවා සපයන ආයතනවල ප්‍රවේශ පහසුකම් පිළිබඳ විගණනයක් බත්තරමුල්ල, සෙත්සිරිපාය පළමු හා දෙවන අදියර ආශ්‍රිතව සිදු කෙරිණි....