ප්‍රමුඛ පොහොර සමාගම්

යුරියා පොහොර Kg 50ක මිටියක් රුපියල් 7000කින් අඩු කිරීමට එකඟතාවය

යුරියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 7000කින් අඩු කිරීමට ප්‍රමුඛ පොහොර සමාගම් (23) එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි...