ප්‍රමිතියෙන් තොර දුඹුරු සීනි

ප්‍රමිතියෙන් තොර දුඹුරු සීනි අලෙවි කළ වෙළෙඳසැලකට ලක්ෂ 04ක දඩ

ප්‍රමිතියට අනුකූල නොවන දුඹුරු සීනි අළෙවි කළ සුපිරි වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 4ක දඩ මුදලක් පැනවීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර...