ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්

පොලිස් නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය බදාදා දින (13) අවසර ලබා දුනි....