ප්‍රධාන අපේක්ෂකයින්

ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් 6 දෙනා අතර මුහුණට මුහුණ විවාදයක්

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් පැවැත්වීමට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල්...