පළාත් පාලන ආයතන කොට්ඨාස

නව සීමා නිර්ණ කමිටු අවසන් කෙටුම්පත අගමැතිට; මන්ත්‍රී ලයිස්තුව භාගයකින් අඩු කරයි

පළාත් පාලන ආයතනවලට තෝරාගන්නා සභිකයින් සංඛ්‍යාව 4714ක් දක්වා අඩු කිරීමට නව සීමා නිර්ණ කොමිෂන් සභා කමිටුවේ වාර්තාවෙන් යෝජනා කර ඇත....