පසු අස්වනු හානිය

වාර්ෂිකව එළවළු මෙට්‍රික් ටොන් 221,955ක් හා පළතුරු මෙට්‍රික් ටොන් 290,151ක් ප්‍රවාහනයේ දී විනාශ වේ

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව එළවළුවලින් සියයට 19ක් හා පළතුරුවලින් සියයට 21ක් ප්‍රවාහනයේ දී විනාශ වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. නිසි ප්‍රවාහන...