පල්ලන්සේන

මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාර නොසන්සුන්තාව විමර්ශනයට කමිටු 3ක්

නව මැගසින් හා කුරුවිට බන්ධනාගාරවල මෙන්ම පල්ලන්සේන එළිමහන් සිරකඳවුරේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයන් සම්බන්ධයෙන් විමර්ශනයට කමිටු 3ක් පත් කර තිබේ. වැඩබලන...