පලස්තීන භූමි ප්‍රදේශ ආක්‍රමණය

මළ ගමක් වූ ගාසා තීරය; පැය 24කදී මරණ 178ක්, ඝාතනය වු පිරිස 25,000 ඉක්මවයි

පසුගිය ඔක්තෝබර් මස 07වැනිදා සිට මේ දක්වා එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරයේ ඝාතනයට ලක් වු පිරිස 25,000 ඉක්මවා...