පරිසර බලකායක්

නකල්ස් අධිසංවේදී පරිසර පද්ධතියේ ආරක්ෂාව සඳහා පරිසර බලකායක්

නකල්ස් අධිසංවේදී පරිසර පද්ධතියේ ආරක්ෂාව සඳහා පරිසර බලකායක් ස්ථාපිත කෙරුණා. ලෝකයේ ජෛව විවිධත්වය අතින් සුවිශේෂ පරිසර කලාපයක් ලෙස නකල්ස් පරිසර...