පරිපාලනය

රුහුණ විශ්වවිද්‍යාල පරිපාලනයට එරෙහිව මහා ශිෂ්‍ය සංගමයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

රුහුණ විශ්වවිද්‍යාලය තුල මේ වන විට සිදුවෙමින් පවතින දැඩි අනීතික පරිපාලනයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. රුහුණ...