පරික්ෂා කිරීම

“බොරු මත්ද්‍රව්‍ය සාම්පල” පරික්ෂා කිරීම සඳහා කෝටි 3.5කට වැඩි මුදලක් අපතේ ගිහින්

දිවයිනේ ඇතැම් පොලිස් ස්ථානවලින් ඉදිරිපත් කෙරුණු "බොරු මත්ද්‍රව්‍ය සාම්පල" පරික්ෂා කිරීම සඳහා රුපියල් තුන්කෝටි හැට ලක්ෂයකට වැඩි මුදලක් අපතේ ගොස්...