පන්සල් යාම

බෞද්ධයන්ට පන්සල් යාම; දරුවන් දහම් පාසල් යැවීම අනිවාර්ය කළ යුතුයි; – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

බෞද්ධයන්ට සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකටවත් පන්සල් යෑම අනිවාර්ය කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියයි. එමෙන්ම දරුවන්...