පන්දු යවන්නන්ගේ ලැයිස්තුව

විස්සයි 20 ජාත්‍යන්තර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල වනිදු හසරංග අංක එකට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර 20-20 පිටියේ පන්දු යවන්නන්ගේ පළමු ස්ථානය ගැනීමට සමත්වී තිබේ....