පනත් කෙටුම්පත

වයස 18ට අඩු තැනැත්තෙකුට මරණීය දණ්ඩනය ප්‍රකාශයට පත් කිරීම හෝ වාර්තා කිරීම නොකළ යුතු බවට පනතක්

පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත වූ, දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන)පනත් කෙටුම්පතට සහ තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) (සංශෝධන) පනත්...