පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත බ්‍රහස්පතින්දා දින (20) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත කෙරුණි. 2024 මැයි මස 7වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන...