පඬුවස්නුවර සමූපාකාර ජන්දය

ශ්‍රීලනිපය පොහොට්ටුවට පළමු ප්‍රහාරය දෙයි: පඬුවස්නුවර ජන්දෙන් පොහොට්ටුව පරාද කරයි

පඬුවස්නුවර සමූපාකාර ජන්දයෙන් පොහොට්ටුව හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජයට පත් කොට ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමත්වී ඇත....