පකිස්තාන ආණ්ඩුව

“මිනිස්සුන්ට සතුන්සේ මියයාමට ඉඩ නොතබන්න” – පකිස්තාන ආණ්ඩුවට එරට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

මිනිස්සුන්ට සතුන්සේ මියයාමට ඉඩ නොතබන්නැයි පකිස්තාන ශ්‍රෙෂ්ඨාධිකරණය එරට ආණ්ඩුවට අවධාරණය කර තිබෙනවා. පකිස්තානයේ අගවිනිසුරු ගුල්සාර් අහමඩ් ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්...