පක්ෂයේ සාමාජිකයන්

ශ්‍රීලනිපය දැඩි ලෙස කලකිරිලා; පක්ෂයේ සාමාජිකයන් ඉල්ලා සිටින්නේ නම් ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම්

ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගමේ ශ්‍රීලනිප සාමාජිකයන් දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. තනතුරු අතහැර...